Posts

දේශපාලන පක්ශ යනු...

දේශපාලන පක්ශ යනු... දේශපාලන පක්ෂවල කාර්‍යභාර්‍ය පිළිබඳ විමසීමේදී එය විහිළු සහගත ප්‍රශ්නයකැයි ඔබට සිතෙනු ඇත. එහෙත් දේශපාලන පක්ෂ සතුව අප සිතනවාට වඩා එහා ගිය කාර්යභාරයක් පවතින බව අපට පෙනීයයි. වර්තමාන සමාජ ක්‍රමය තුළ තුල දේශපාලනය යන්න අතිශය විහිලුවක් ව පැවතීම තුළ ජනතාව විසින් උක්ත ප්‍රශ්නය ද විහිලුවක් කොට බැහැර කරන අන්දම අපට දැකිය හැකිය. එහෙත් දේශපාලන පක්ෂය සතු කාර්යභාරය අප විසින් මැනවින්අවබෝධ කොටගත යුතුය. එය සබුද්ධික දේශපාලන සත්වයෙකු ලෙස ජීවත්වීමට පමණක් නොව, ශ්‍රී ලංකාව දේශපාලනික වශයෙන් සවිබල ගැන්වීම කෙරෙහි ද යහපත් බලපෑමක් එල්ල කරනු ඇත. දේශපාලන පක්ෂ ක්‍රම ලොව පුරා ප්‍රධාන ප්‍රධාන වර්ග තුනකි. 1. ඒක පක්ෂ ක්‍රමය. 2.ද්වි පක්ෂ ක්‍රමය.  3. බහු පක්ෂ ක්‍රමය. මින් පළමුවැන්න වන ඒක පක්ෂ ක්‍රමය බොහෝවිට සමාජවාදී සහ ඒකාධිපති ආණ්ඩු ක්‍රම  ක්‍රියාත්මක  වන රටවල අපට දැකිය. හැකිය මෙහිදී රටේ සමස්ත දේශපාලන ක්‍රමයම තීරණය කරනු ලබයි. තනි දේශපාලන පක්ෂයක් විිසින් රටේ සමස්ත් අදේශපාල ක්‍රමයම තීරනය කරනු ලබයි. සෝවියට් දේශයේ කොමියුනිස්ට් පක්ශ ලාංඡනය. ද්විපක්ෂ ක්‍රමය වනාහි දේශපාලන පක...
Recent posts